2022 දෙසැම්‍බර් 10, ප.ව. 6:54
ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ ගම්මානයක අඩි 400ක් ගැඹුරු නළ ළිඳකට වැටී එහි අඩි 55ක සීමාවේ සිරව සිටි 8 හැවිරිදි පිරිමි දරුවා මිය ගොස් තිබෙනවා.
සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුව දරුවා එම ළිඳෙන් පිටතට ගැනීමෙන් පසුවයි මෙලෙස ඔහු මියගොස් තිබුණේ.
දරුවා නළ ළිඳට වැටී පැයක් තුළ මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ ද දින හතරක් පමණ යන තුරු ඔහුව පිටතට ගැනීමට හැකිව තිබුණේ නැහැ.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55