2022 දෙසැම්බර් 28, ප.ව. 5:07
පැවති අධික මීදුම් තත්ත්වය නිසා චීනයේ ෂෙන්ග්ෂෝ නගරයේ පාලමක් මත වාහන 200කට වැඩි ප්රමාණයක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා.
මෙහිදී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවද විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරනවා.
අනතුර සිදු වූ ස්ථානයේ බොහෝ පිරිසක් තුවාල ලබා සිරවී සිටි බවත් ගිනි නිවන ඒකකය එම ස්ථානයට ගිනි නිවන රථ 11 ක් සහ ගිනි නිවන භටයින් 66 ක් යවා ඇති බවත් එරට මාධ්ය පවසනවා.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා රෝහල් වෙත යවා ඇති බවත් විදෙස් මාධ්ය වාර්තා කරනවා.



2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55