hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 මැයි 09, පෙ.ව. 11:21



හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ තබා ජනතාව කෑ කෝ ගසන අයුරු දැක්වෙනවා.

පිරිස තරමක් කළහකාරී ලෙස හැසිරුනද කිසිදු පහර දීමක් හෝ වෙනයම් ආකාරයක දරුණු දෙයක් මෙහි සිදු වී නැහැ.