2022 මැයි 09, පෙ.ව. 11:21
හිටපු ඇමති මහින්දාන්නන්ද අලුත්ගමගේ මහතාට නාවලපිටිය මාපකන්ද ප්‍රදේශයේ දී ජනතාව විසින් විරෝධතාවක් පළ කර තිබෙනවා.
එමෙන්ම ඔහුගේ රථ පෙළට හූ තබා ජනතාව කෑ කෝ ගසන අයුරු දැක්වෙනවා.
පිරිස තරමක් කළහකාරී ලෙස හැසිරුනද කිසිදු පහර දීමක් හෝ වෙනයම් ආකාරයක දරුණු දෙයක් මෙහි සිදු වී නැහැ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06