2023 පෙබරවාරි 05, ප.ව. 12:51
ඇමෙරිකානු මුහුදු සීමාවට ඉහළින් පාවෙමින් තිබූ යෝධ චීන බැලූනය ප්‍රහාරක ජෙට් යානයක් මගින් ප්‍රහාරයක් එල්ල කර විනාශ කළ බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ එහි සුන්බුන් දකුණු කැරොලිනාවේ මර්ටල් වෙරළ ආසන්නයේ කිලෝමීටර 11 ක් පුරා පැතිර ඇති බවයි.
එම සුන්බුන් එක්රැස් කිරීම සඳහා නාවික නෞකා දෙකක් සහ දොඹකරයක් යොදා ඇති බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කළා.
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55