2023 පෙබරවාරි 10, ප.ව. 8:23
තුර්කියේ සහ සිරියාවේ සඳුදා (06) ඇති වූ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 22,300 ඉක්මවා ගොස් තිබෙනවා.
තුර්කි නිලධාරීන් සහ වෛද්‍යවරුන් පවසන්නේ, භූමිකම්පාව හේතුවෙන් එරට පුද්ගලයින් 18,991ක් මියගොස් ඇති අතර සිරියාවේ මරණ 3,377ක් සිදුව ඇති බවයි.
AFP ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මේ වන විට මුළු මරණ සංඛ්‍යාව 22,368ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24