hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 21, පෙ.ව. 10:12


මැතිසබේ උණුසුම්! විපක්ෂ මන්ත්‍රීවරු විරෝධයක් අරඹයි – ඇමති රමේෂ්ගේ කතාවට බාධා

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේවන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධයක නිරත වනවා.

“දියව් දියව් ඡන්ද දියව්” යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධයේ නිරත වන අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සභාව අමතමින් සිටියදී ඔහුට ඉදිරියෙන් ප්‍රදර්ශන පුවරු ඔසවමින් ඔවුන් විරෝධය දක්වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: