2023 පෙබරවාරි 21, පෙ.ව. 10:12
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේවන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධයක නිරත වනවා.
“දියව් දියව් ඡන්ද දියව්” යනුවෙන් සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධයේ නිරත වන අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සභාව අමතමින් සිටියදී ඔහුට ඉදිරියෙන් ප්‍රදර්ශන පුවරු ඔසවමින් ඔවුන් විරෝධය දක්වනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
09-09-26
09-09-26
08-09-26
08-09-26
27-08-26
27-08-26
25-08-26
25-08-26
23-08-26
23-08-26
14-08-26
14-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
16-07-26
16-07-26
10-07-26
10-07-26