hit counter

2026 පෙබරවාරි මස 15 වන ඉරිදා

2023 පෙබරවාරි 28, ප.ව. 5:14



මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හොංකොං රාජ්‍යය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොවිඩ් -19 වසංගතය ආරම්භයත් සමග පැනවූ මුව ආවරණ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු අවස්ථාව මෙය වන බවයි.

රෝහල්, ගුවන් තොටුපළ වැනි ඉහළ අවදානම් ස්ථානවල කාර්ය මණ්ඩලයට මුව ආවරණ පැළදීමට රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එම ස්ථානවල පරිපාලකයින්ට තීරණය කිරීමට එරට බලධාරීන් ඉඩ ලබාදී තිබෙනවා.