2023 මාර්තු 01, පෙ.ව. 11:20
දකුණු දිග ඉන්දීය ප්‍රාන්තයක් වන කේරලයේ හින්දු ආගමික චාරිත්‍ර සඳහා කාර්මික ඇතෙකු හඳුන්වා දී තිබෙනවා.
ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ ශ්‍රී ක්‍රිෂ්ණා කෝවිලේ බලධාරීන් ආගමික උත්සවයට චාරිත්‍ර ඉටු කර ගැනීමකට සැබෑ හස්තීන් වෙනුවට යාන්ත්‍රික ඇතකු යොදා ගැනීමට පෙලඹී සිටිනවා.
එය සෙසු කෝවිල්වලටද පරමාදර්ශයක්.
මේ යාන්ත්‍රික හස්තියා භාරදී ඇත්තේ දක්ෂ, ජනප්‍රිය දකුණු ඉන්දීය තාරකාව වන පාර්වතී තිරුවෝතුයි.
හස්තීන් යොදා ගැනීමේදී උන් හිංසනයට ලක් වීම වළක්වාලිය නොහැකි නිසා මෙවැනි සත්කාරයක් අරඹා තිබෙනවා.
කේරළේ හීලෑ හස්තීන් 2500ක් පමණ සිටිනවා.
යකඩ වලින් නිර්මිත යාන්ත්‍රික හස්තියා අඩි 11ක් පමණ උස වන අතර බර කිලෝ ග්‍රෑම් 800යි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24