2023 මාර්තු 26, ප.ව. 6:52
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.
බෝජ්පූරි සිනමා කේෂ්ත්‍රයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පනියක් වන ඇය මියයන විට 25 වැනි වියේ පසුවුණා.
ආකන්සා රංගන කේෂ්ත්‍රයට පිවිස තිබුණේ 17 හැවිරිදි වියේ දීයි.
මේ අතර පසුගිය ආදරවන්තයින්ගේ දිනයේ දී ඉන්දීය රංගන ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වන සමර් සිං සිය පෙම්වතා බවට ආකන්සා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණා.
2026 ඔක්‍තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්‍තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45
2026 සැප්තැම්බර් 22, ප.ව. 1:55