2023 අප්‍රේල් 23, ප.ව. 7:54
මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේ දී එලෙස ඝාතනය කර ඇති බවයි .
රාජ්‍ය විරොධී ක්‍රියාකාරකම්වල නිරත හමුදා භට ඛණ්ඩයක් විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සැක පළවන අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24