hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2023 මැයි 11, ප.ව. 6:51



අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙසට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ඔහුව දැඩි ආරක්ෂාවක් යටතේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා.