2023 මැයි 24, ප.ව. 12:37
පර්යේෂකයන්ගේ අධ්‍යනයන්ට අනුව දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව අධික උණුසුමින් පීඩාවට පත්වීමට වැඩි ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.
බංග්ලාදේශය පනස් වසරක කාලය තුළ මේ වසරේ ඉහළම උෂ්ණත්වය අත්දැක තිබෙනවා.
තායිලන්තය සෙල්සියස් අංශක 45ක වාර්තාගත උෂ්ණත්වයකින් ද පීඩා විඳ තිබෙනවා.
ඉන්දියාවේ බොහෝ නගර පෙර වසර වලට දී වඩා සෙල්සියස් අංශක 7 -8ට වැඩි උෂ්ණත්වයක් පැවතුනු අතර අධික උෂ්ණත්වයෙන් මියගිය සංඛ්‍යාව ද ඒ සමඟ ඉහළ යමින් පවතිනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24