2023 ජූනි 05, පෙ.ව. 1:22
නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට දේශපාලනඥයින් පිරිසක් සූදානම් වනවා.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් සහ පිරිසක් එක්ව මෙම බලවේගයට එක්වීමට නියමිතයි.
කුමාර වෙල්ගම, චම්පික රණවක, රාජිත සේනාරත්න සහ පොහොට්ටුවෙන් ස්වාධීන වූ පිරිසක්ද එක්ව මෙම බලවේගය සැකසීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.
ඔවුන් නිල විපක්ෂයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කිරීමටත්, මැතිවරණ සඳහා ඉදිරියේදී එක්ව ඉදිරිපත් වීමටත් දැනටම සාකච්ඡා කරමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
25-05-25
25-05-25
23-05-25
23-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
16-05-25
16-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25