2023 ජූනි 09, පෙ.ව. 11:15
රෝමයේ ගැමේලී ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට උදර සැත්කමක් සිදු කළ බව වතිකානය පවසනවා.
වෛද්‍යවරුන් උපුටා දක්වමින්, වතිකානය වැඩි දුරටත් නිවේදනය කළේ හර්නියා තත්ත්වයක් හේතුවෙන් 86 හැවිරිදි පාප්තුමා මෙම සැත්කමට භාජන කළ බවයි.
සැත්කමින් පසු දින කීපයක් රෝහලේ රැඳී සිටීමට පාප්තුමන්ට සිදුවනු ඇතැයි ද පැවැසෙනවා.
මාස කීපයක් ඇතුළත පාප්තුමන් මෙසේ රෝහල්ගත කෙරුණේ දෙවැනි වරටයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24