2023 ජූනි 12, පෙ.ව. 12:04
ටෙලි නාට්‍ය නිළියක හා හිටපු ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්.
කෙසේ නමුත් අද වෙද්දී ගොඩක් අය දන්නවා සංගීත් සතරසිංහ කියන කලාකරුවා සමග දිනිති වල්ගමගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන්න.
එනිසාම සංගීත්ගේ youtube නාලිකාව හරහා ඇය බොහෝ විට ඔහුත් එක්ක විවිධාකාරයේ වීඩියෝ ඉදිරිපත් කරනවා.
සංගීත් – දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතා බහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඉතින් මේ දෙන්නා ඉන්දියානු ක්‍රමයට විවාහ වෙන ඡායාරූප පෙළක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා.
මේ ඒ ඡායාරූප පෙළ මෙන්න.
2026 මාර්තු 28, පෙ.ව. 12:11
2026 මාර්තු 27, පෙ.ව. 12:08
2026 මාර්තු 26, ප.ව. 7:17
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
26-03-26
26-03-26
12-03-26
12-03-26
10-03-26
10-03-26
08-03-26
08-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
18-02-26
18-02-26
10-02-26
10-02-26
07-02-26
07-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26