hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 18, ප.ව. 3:34



වසර 260කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිල උපන්දිනය සනිටුහන් කරමින් Trooping of the Colour ලෙස පැවති නිල උත්සවය තුවන්වැනි චාර්ල්ස් රජුගේ සහාභාගිත්වයෙන් පැවත්වුණා.

මෙම සැමරුමට 1400කට අධික පෙළපාළි සොල්දාදුවන්, අශ්වයන් 200ක් සහ සංගීතඥයන් 400ක් සාහාභාගි වූ බව සඳහන්.

බකිංහැම් මාලිගය ඉදිරිපිට දර්ශනීය ගුවන් යානා පියාසර කිරීමක් සිදු කර තිබුණේ චාල්ස් රජු පුදුමයට පත් කිරිම සදහායි.

චාල්ස් රජුගෙ මුලකුරු ප්‍රදර්ශනය කෙරෙන රටා මවමින් ටයිෆූන් ජෙට් යානා 18ක් ලන්ඩනයට ඉහළින් අහස වර්ණවත් කළ බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.