2023 ජූනි 25, ප.ව. 2:00
සිය මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බෙලරුසියානු ජනාධිපති Aleksander Lukashenko සමග ඇතිකර ගත් එකඟතාවයකට අනුව ඔවුන් රුසියාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි පැවසෙන්නේ.
මෙලෙස වැග්නර් හමුදා රුසියාවෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ කොන්දේසි කිහිපයකට යටත්ව බව ද සඳහන්.
පවතින තත්ත්වය හමුවේ මොස්කව්හි ආරක්ෂාව තර කර ඇති අතර නගරාධිපතිවරයා ජනතාවට ප්‍රකාශ කර ඇත්තේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
එසේම සියලුම එළිමහන් උත්සව ජූලි 1 දක්වා අවලංගු කිරීමට ද තීරණය කර තිබෙනවා.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59