2023 ජූනි 30, පෙ.ව. 11:25
අද (30) සිට ලංකා සතොස ආයතනය විසින් සහල් වර්ග 3 ක මිල පහත හෙළා තිබෙනවා.
ඒ අනුව සුදු කැකුලු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 165 ක් වෙනවා.
සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් හතකින් අඩුකර ඇති අතර ඒ අනුව නව මිල වන්නේ රුපියල් 168ක්.
එමෙන්ම රතු කැකුළු කිලෝවක් රුපියල් 2 කින් අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135ක්.
2026 අගෝස්තු 25, ප.ව. 7:11
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
10-07-26
10-07-26
26-04-26
26-04-26
12-10-25
12-10-25
12-03-24
12-03-24
17-02-24
17-02-24
05-01-24
05-01-24
15-12-23
15-12-23
29-11-23
29-11-23
31-10-23
31-10-23
26-10-23
26-10-23
25-10-23
25-10-23
24-10-23
24-10-23