2023 ඔක්‍තෝබර් 31, ප.ව. 4:56
ඊයේ දිනයට සාපේක්ෂව අද වෙළෙඳපොළේ රන් මිල රුපියල් 2,250කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 654,678ක් ලෙසයි.
කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,100ක් ලෙස සටහන්ව තිබුණා.
කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 21,180ක් ලෙස සහ කැරට් 21 ග්‍රෑම් 1ක මිල රුපියල් 20,220ක් ලෙසයි අද දිනයේ දී සටහන්ව තිබුණේ.
කැරට් 24,22 සහ 21 පවුමක් පිළිවෙළින් රුපියල් 184,750ක්, රුපියල් 169,400ක් ලෙස සහ රුපියල් 161,700ක් ලෙස අද දිනයේ දී සඳහන්ව තිබුණා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06
04-05-26
04-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26