2023 ජූලි 04, ප.ව. 1:39
යුක්‍රේනය මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
මේ හේතුවෙන් මොස්කව් ප්‍රධාන ගුවන් තොටුපළ තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .
ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා පහක් භාවිතා කර ඇති අතර එය අගනුවර අවට පුළුල් කලාපයේ ස්ථාන ද ඉලක්ක කර ඇති බවද සඳහන් වනවා.
සියලුම ඩ්‍රෝන යානා බිම හෙළා ඇති අතර ජීවිත හානි හෝ වෙනත් කිසිදු හානියක් වාර්තාවී නොමැති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.
මෙම ප්‍රහාරයේ වගකීම යුක්‍රේනය භාරගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59