2023 ජූලි 04, ප.ව. 2:07
ලෝකේ හැමෝම කතා කරන ජනප්‍රිය පවුල් අතර ප්‍රියසාද් පවුල කියන්නේ හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරු රැසක් නියෝජනය කරන පවුලක්.
මේ පවුලේ තාත්තා දිනේෂ් ප්‍රියසාද් අපේ රටේ ජනාකර්ෂණීය සිනමාවේ අධ්‍යක්ෂවරයෙක්.
දිනේෂ්ට ඉන්නේ දියණියන් තුන්දෙනෙක්.
නමින් හදුන්වාදෙන්න අවශ්‍ය නැහැ.
ඒ තුන්දෙනාම ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිහින් ඉන්න තාරකා තුනක්.
ඒ දෙන්නාගේ ආදර කතාවටත් ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කිව්වා.
සාරංග පසුගිය සති අන්තයේ රූපවාහිනී වැඩසටහනට සහභාගි වුණා.
එහිදී නිවේදකයින් සාරංගගෙන් ටිකක් අමාරුවෙ වැටෙන විදිහේ ප්‍රශ්නයක් ඇහුවා.
ඒ තමයි ඔහු වැඩියෙන්ම ආදරේ කරන්නේ සාරන්‍යාටද නැත්නම් දිනක්ෂිටද කියලා.
සාරංග ඒකට දුන්නේ මෙන්න මේ වගේ උත්තරයක්.
“මම දිනක්ෂිට තමයි වැඩියෙන් ආදරේ… මොකද එයා නැත්නම් බබා නැහැනෙ. මේ ප්‍රශ්නෙ මගෙන් අහන්නත් කලින් මම එයාට ඒක කියලා තියෙනවා”
2026 ජූලි 28, පෙ.ව. 9:47
2026 ජූලි 28, පෙ.ව. 12:10
2026 ජූලි 27, පෙ.ව. 12:31
2026 ජූලි 26, පෙ.ව. 12:08
2026 ජූලි 25, පෙ.ව. 12:10
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
26-07-26
25-07-26
25-07-26
24-07-26
24-07-26