2023 ජූලි 10, පෙ.ව. 11:12
චීනයේ ගිනිකොනදිග Guangdong පළාතේ ළදරු පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු මියගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා.
25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස පහරදීමට හේතුව විමර්ශනය කරන බවයි පොලීසිය පවසා තිබෙන්නේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24