2023 ජූලි 12, ප.ව. 4:59
හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය 59 හැවරදි බොරිස් ජොන්සන් 8 වන වරටත් පිය පදවිය ලබා තිබෙනවා.
ඒ ඔහුගේ බිරිද වන කෙරී ජොන්සන් ඉකුත් 5 වනදා බිළිදෙකුට උපත ලබා දීමත් සමගයි.
බොරිස් ජොන්සන් අවස්තා තුනකදී විවාහ වූ අතර , ඔහුට දෙවන විවාහයෙන් දරුවන් සිව් දෙනෙකු සිටිනවා.
තවත් විවාහයකින් එක් ගැහැනු දරුවෙක් ද ඔහුට දාව උපත ලබා ඇති අතර ඔහුගේ වත්මන් බිරිද පෙම්වතිය ව සිටි සමයේදී එක් දරුවෙකුත් විවාහයෙන් පසු තවත් දරුවන් දෙදෙනෙකුත් ඉපදී තිබෙනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24