2023 ජූලි 13, පෙ.ව. 10:53
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.
පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.
ඔහු මෙරට සිටින අංක එකේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක්.
පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.
ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.
මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.
චන්දිමාල් පියුමිට හරි අපූරු තෑග්ගක් දීලා තියෙනවා.
චන්දිමාල් ඒ ගැන සිය මුහුණුපොතේ අකුරු කළේ මෙහෙමයි.
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:12
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:08
2026 පෙබරවාරි 06, පෙ.ව. 12:07
2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
07-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
06-02-26
05-02-26
05-02-26