2023 ජූලි 26, පෙ.ව. 11:15
සමහර අය සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා එකතු කරලා ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරඟ නැරඹීමට ගිය බවත් පසුගිය කාලයේ අරගලයේ හිටපු VIP පුද්ගලයින් ක්‍රිකට් ආයතනයේ සල්ලිවලින් ඕස්ට්‍රේලියා ගියා බවත් ඩෑන් ප්‍රියසාද් මහතා සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.
ශලනි තාරකා හොදින් තුන් ඉරියව්වම ක්‍රීඩා කරනවා ඇති බවත් ශලනි තාරකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායමට බඳවා ගත යුතු බවත් ඔහු සඳහන් කළා.
ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ගිය නළු නිළියන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කළ යුතු බවත් මෙහිදී කියා සිටියා.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26