2023 ජූලි 30, ප.ව. 9:04
දෙස් විදෙස් ක්‍රිකට් තරු සහභාගිවන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන අදියර අද (30) ආරම්භ වුණා.
පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙන්නේ ගියවර ශූරයින් වූ ජැෆ්නා කිංග්ස් සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතරයි.
තරගයේ කාසිය වැසිය දිනූ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.
එම තරඟය ආරම්භයේදී උමාරා සිංහවංශ මහත්මිය ජාතික ගීය ගායනා කිරීම සිදු කරනු ලැබුවා.
ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතිකාවතක් ඇති වී තිබෙනවා.
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 15, පෙ.ව. 12:08
2026 සැප්තැම්බර් 14, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 13, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 12, පෙ.ව. 12:15
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
13-09-26
13-09-26
12-09-26
12-09-26
12-09-26
12-09-26