2023 අගෝස්‍තු 02, ප.ව. 8:49
2023 LPL තරඟාවලි සමාරම්භක උත්සව අවස්ථාවේ ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ ජාතික ගීයේ වචන වැරදි ලෙස උච්චාරණය කිරීම සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙමින් පවතිනවා.
ජාතික ගීයේ එන “නමෝ නමෝ මාතා” යන කොටස උමාරා “නමෝ නමෝ මහතා” යනුවෙන් කිහිප වරක් උච්චාරණය කරනු දැකිය හැකියි.
මේ සමග #Mahatha හෑෂ් ටැගය සමාජ මාධ්‍යවල රැල්ලක් සේ පැතිර යමින් තිබෙනවා.
මේ අතර ජාතික ගීය ගායනා කිරීමට පුහුණුවීම් සඳහා උමාරා සිංහවංශ සහභාගී වූ අවස්ථාවේ වීඩියෝවක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් උමාරා සිංහවංශ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:04
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
11-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25
10-09-25