hit counter

2026 මාර්තු මස 30 වන සඳුදා

2023 අගෝස්‍තු 06, පෙ.ව. 12:07



පොලීසිය ගැන මහජනතාව අතර තියෙන්නේ හොඳ සහ නරක මිශ්‍ර වුනු හැඟීමක්

ගොඩක් වෙලාවට පොලීසියේ මහත්තුරු ගැන හොඳක් ඇසෙනවා බොහෝම අඩුයි.

ඒත් ඔවුන් රටේ නීතිය සහ සාමය වෙනුවෙන් කරණ කැප කිරිම ඉතාමත් වැදගත්.

පොලිසීයේ නිළදාරිනුත් සංවේදී මිනිසුන්.

මේ එයට උදාහරණයක්.

ඌරූබොක්ක නගරයේ පැවති විනෝද සැණකෙළියක් අතරදි චූටි දරුවකුගේ මව සහ පියා කතුරු ඔංචිල්ලාව පදින තුරු ඒ දරුවා බලාගත් පොලිස් නිළධාරියකු ගැන වාර්තා වෙනවා.

මේ දසුන දැකපු ගොඩ දෙනෙක් කියලා තිබුනේ හැමෝම බනින කාකි ඇඳුම යට ඉන්නෙත් සංවේදී මනුස්සයෙක් කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: