2023 අගෝස්‍තු 10, පෙ.ව. 8:37
ඉදිරියේ දී ශ්‍රී ලංකා වෙළඳ පොළට හඳුන්වා දීමට නියමිතව තිබෙන මෝක්ෂා මෝටර් රථය සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය වෙමින් තිබෙනවා.
අයිඩියල් මෝටර්ස් සමාගම විසින් ලක්‍ෂ 45ක මුදලකට මෙම මෝටර් රථය එළැඹෙන නොවැම්බර් මාසයේදී වෙළඳ පලට නිකුත් කිරීමට නියමිතව ඇත.
මෙම රථය සම්බන්ධයෙන් සමාජ එල්ල වන ප්‍රබල විවේචනයක් වන්නේ දේශීය නිෂ්පාදනයක් වුවද මෙහි මිලට සාපේක්ෂව නිමාව ඉතා දුර්ලවල බවයි.
මෙම මිලට සහ ඒ ආසන්න මිල ගණන් යටතේ ඉහල නිමාවකින් යුතු ජපාන, කොරියා, ඉන්දියා හෝ චීන මෝටර් රථ මිලට ගත හැකි බවද ඔවුන් කියා සිටිනවා.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන රථයක් ලෙස සැලකෙන මෝක්ෂා රථය පූර්ණ වශයෙන් විදුලි බලයෙන් ක්‍රියාත්මක වෙනවා.
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26