2023 අගෝස්‍තු 14, පෙ.ව. 1:11
මිල ප්‍රදර්ශනය නොකරන වාහන උපාංග අලෙවිසැල් සොයා පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදු කරනු ලැබුවා.
එහිදී ඔවුන් මිල ප්‍රදර්ශනය නොකරන වෙලෙදසැල් හිමියන්ට අවවාද කළේ, පාරිභෝගික පනත අනුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර, දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වෙළඳපළට නිකුත් කරනු ලබන්නේ නිසි පරීක්ෂාවකින් තොරව බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරනවා.
. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි සභාපති රංජිත් විතානගේ මහතා මේ බව කියා සිටියා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26