2023 අගෝස්‍තු 15, පෙ.ව. 12:12
මෙම වසර අවසානය වන විට බැංකු පොලී අනුපාත තනි ඉලක්කමක් දක්වා අඩු කිරීම අපේක්ෂාව බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති බල මණ්ඩල රැස්වීමක් අමතමින් සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළා.
එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යළි ශක්තිමත් වනු ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
2026 ජූනි 17, ප.ව. 12:42
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26