2023 අගෝස්‍තු 16, ප.ව. 4:51
ඉහළ ගොස් තිබූ මාළු මිල මේ වන විට විශාල ලෙස පහළ බැස ඇති බව ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී. උපුල් මහතා අද (16) ධීවර අමාත්‍යංශයේ දී සඳහන් කර තිබෙනවා.
ඒ අනුව අද වන විට ලින්නන් මාළු මිල රුපියල් 400 – 500ක් වන අතර කෙළවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද, බලයා රුපියල් 700 දක්වා ද මිල අඩු වී ඇති බව සභාපතිවරයා පැවසුවා.
පසුගිය කාලයේ කෙළවල්ලා මාළු රුපියල් 2200 ට අධික මුදලට අළෙවි වුණා.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව මහත් අපහසුතාවයට පත්ව සිටි අතර වාරකන් කාලය අවසන් වෙමින් පවතින බැවින් මාළු මිල මෙසේ පහත බැස ඇති බව සභාපතිවරයා පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26