2023 අගෝස්‍තු 17, පෙ.ව. 11:53
දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (17) දිනය වන විට තරමක් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 172,000 ක් දක්වා ද, මිල අද (17) දිනයේ පහළ ගොස් තිබූ බවත් මීට සතියකට පෙර කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 159,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 173,000 ක පැවති බවත් රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26