2023 අගෝස්‍තු 18, පෙ.ව. 12:01
අඩු ආදායම්ලාභී, වැඩිහිටි, වකුගඩු රෝගී හා ආබාධිත දීමනා පෙර පැවති පරිදිම නොවෙනස්ව ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරනවා.
දිවයිනේ පුද්ගලයන් 647,683ක් සඳහා දීමනා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එම දීමනා ගෙවිම සිදුකිරීමට නියමිත බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ අනුව වැඩිහිටි දීමනාව 517,962 දෙනෙකු සදහාත් වකුගඩු රෝගී දීමනාව 41,119 දෙනෙකු සදහාත් ආබාධිත දීමනාව 88,602 දෙනෙක් සඳහා ද ලබාදීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26