hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 18, ප.ව. 2:35



බඩඉරිඟු කිලෝග්‍රෑම් 01ක් මත පනවා තිබූ රුපියල් 75ක ආනයන බද්ද ඊයේ (17) රාත්‍රියේ සිට රුපියල් 25 දක්වා අඩු කර තිබෙනවා.

 බඩඉරිඟු යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර මිල අඩු කිරීම මෙහි අරමුණයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: