2023 අගෝස්‍තු 20, පෙ.ව. 12:06
රුපිරියල් 75 ක් ලෙස පැවති බඩ ඉරිගු ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩුකිරීමට පියවර ගත්තා.
දේශීය සත්ව ආහාරවල මිල අඩු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සත්ව නිශ්පාදකයන්ගේ සංගමය කියා සොටියේ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් ඉදිරියේදි ඒ අනුව 100 කින් අඩු කිරීමට හැකියාව පවතින බව ශ්‍රි ලංකා සත්ව නිශ්පාදකයන්ගේ සගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ඉදිරියේදි කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් 1200 ක වගේ මිලකට ලබා ගත හැකි වනවා එමෙන්ම දේශීය බිත්තර මිලද ඉදිරියේදි අඩු කිරීමට පියවර ගන්නා බවයි ඔවුන් කියා සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:03
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:29
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:35
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 11:23
2026 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:09
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26