2023 අගෝස්‍තු 23, පෙ.ව. 10:30
යුරේනි කිව්වම හැමෝම දන්නවනේ. බොහෝ දෙනෙක් හිතන්නේ ඇය බොහෝ දුරට අඩ නිරුවතින් ඉන්න කැමතියි කියලා.
ඇයව හදුනා ගන්නෙ ඒ ආකාරයෙන්. යුරේනි ලගදි කරපු ශූට් එකකකටත් බොහෝ දෙනෙක් විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණා.
කොහොම උනත් ඇය නම් ඒ හැටි බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර ගැන ලොකු අවදානයක් යොමු කරන්නේ නෑ.
ඇය තවමත් තනිකඩයි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
ඉතින් මේ කියන්න යන්නේ යුරේනිව ඒ විදිහට තනියම හිටිය කාලේ ඉවරයි කියලා තමයි.
යුරේනිගේ අත ගන්න මේ පෙරුම් පුරන්නේ කවුද බලන්නකෝ.
ඔහුත් ඉන්දියාවම හඳුනන සුරූපී කඩවසම් නළුවෙක් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
2026 මැයි 06, පෙ.ව. 12:15
2026 මැයි 05, ප.ව. 2:40
2026 මැයි 05, පෙ.ව. 12:12
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 03, පෙ.ව. 12:15
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26