2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:07
උමාලි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය තුල සිටින අති දක්ෂ නිලියක්.
හැකියාවන් රැසකගෙන් පිරිපුන් නිලියක් තමයි ඇය.
ඒ වගේම ඇය ඉතාමත් නිහතමානී සොදුරු හදවතක් තියෙන අහිංසක යුවතියක් බව හැමෝම දන්නා කරුණක්.
ලංකාවේ ප්‍රේක්ෂකයින් ඇයට බොහෝ සේ ආදරය කරනවා.
උමාලි කාලයක් පුරාවටම නිහඩව තමයි හිටියේ.
ඇය තවමත් මේ ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රියම චරිතයක්.
ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම සක්‍රීය කෙනෙක්.
ඇගේ රංගනය ගැන සමාජ ජාලාවල නිතරම විචාර සටහන් පළ වෙනවා.
ඇය පසුගියදා රසික ජයකොඩිගේ පොත් ත්‍රිත්වයක් එළිදැක්වීමේ උත්සවයට ආරාධිත අමුත්තියක් ලෙස සහභාගී වෙලා අදහස් දක්වා තිබුණා.
“සම්බන්ධයක් තුළදී ගැහැණියෙකුට නොදැනෙනවා නම් අත්තටු බිදෙනවා කියලා ඒ සම්බන්ධය මානුෂීයයි. මම හිතන්නේ එහෙම.අත්තටු බිඳුනට පස්සේ අත්තටු සවි කරන්න බෑ කියන එක අපි හැමෝම දන්නා කාරණාවක්.” යනුවෙන් උමාලි අදහස් දක්වා සිටියා.
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:10
2025 අප්‍රේල් 24, පෙ.ව. 12:09
2025 අප්‍රේල් 23, ප.ව. 1:11
2025 අප්‍රේල් 23, ප.ව. 12:40
2025 අප්‍රේල් 23, පෙ.ව. 12:09
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
24-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
23-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25
22-04-25