hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:14



මේ දිනවල සමාජ මාධ්‍යය වල හැමෝම කතාවෙන ආදර කතාවක් තමයි මේ දෙන්නගේ ආදර කතාව.

ඒ තමයි හශ් ඇන්ඩ් යශ්.

මේ දෙන්නා ගැන මේ දවස්වල හැමෝම කතා වෙන්නේ එක විශේෂ දෙයක් නිසා.

ඒ තමයි මේ දෙන්නා තරුණ අය අතර හරිම ජනප්‍රිය කපල් එකක්.

ඉතින් මේ දෙන්නගේ විවාහට පසුගිය දවසක පැවැත්වුණා.

ඉතින් මේ විවාහය ගැන බොහෝ දෙනා බොහෝ ප්‍රතිචාර දක්වලා තිබුණා.

බලන්නකෝ එහෙනම් මේ හැමොම කතාවෙන දෙන්නගේ වෙඩින් එකට ඒ දෙන්නා හැඩ වෙලා තිබුණේ කොහොමද කියලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: