2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 9:57
ඊයේ පැවති දෙරණ ෆිල්ම් අවෝඩ්ස් වෙතින් ශනුද්‍රි ප්‍රියසාද්ටත් සම්මානයක් ලැබුණා.
මේ සම්මානය නම් ශනුට විශේෂයි.
ඒ හේතු දෙකක් නිසා.
එක තමයි ඒ එයාගේ බර්ත්ඩේ එක නිසා අනිත් එක තමයි මේක ගන්න ශනුද්‍රි ගිහින් තිබුණේ දිනේශ් එක්කමයි.
ඉතින් දිනේශ්ත් මේ ගැන ශනුද්‍රිට සුබ පතලා තිබුණා.
ඒ දෙන්නගෙම ජායාරූපයකුත් එක්ක. මේ දෙන්නගේ ආදරේ නම් එන්න එන්නම වැඩි වෙනවා.
ශනුද්‍රි ත් එයාගේ හොදම බර්ත්ඩේ ගිෆ්ට් එක විදියට තමයි මේක පල කරලා තිබුණේ..





2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26