2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 10:35
පාකිස්ථාන කණ්ඩායමේ වත්මන් මාධ්‍ය කළමණාකරු උමාර් ෆාරුක් කල්සන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අද්නාන් අලි දෙදෙනා කොළඹ කැසිනෝ ශාලාවකට ගිය අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝපට මේ වන විට සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය වෙනවා.
පාකිස්ථානු කණ්ඩායමට අයත් සාමාජිකයන් ලෙස මොවුන් දෙදෙනා නිල වශයෙන් කොළඹට පැමිණ සිටිනවා.
කෙසේ වෙතත් සූදු පොළකට යෑම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ආචාර ධර්ම සංග්‍රහයට පටහැනි නිසා මේ වන විට ඔවුන්ව ICC හි දූෂණ මර්දන ඒකකයේ අවධානයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් සමාජ මාධ්‍යවල බොහෝ පාකිස්ථාන රසිකයන් ප්‍රශ්න කර ඇත්තේ, සිය නිලධාරීන් සූදුවෙහි යෙදීමට තරම් “නොමේරූ” සහ “නොසැළකිලිමත්” වන්නේ කෙසේද යන්නයි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26