hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 11:04



කොළඹ 07 ජාවත්ත මාවතේ පිහිටා ඇති ඇමති නිල නිවසක විවිධ අවස්ථාවල විශාල ශබ්ද ඇසෙන බවත් ඉඳ හිට නාගයෙකු සැරිසරන බවත් වාර්තාවේ.

එම නිසා අදාල අමාත්‍යවරයා පාර්ලිමේන්තු දිනවල සහ දහවල් කාලයේ පමණක් එම නිවසේ රැඳී සිටින බවද ආරංචි මාර්ග පවසයි.

මීට පෙරද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු එම නිවස ලබාගෙන ටික දිනකින් වෙනත් ස්ථාන වලට ගොස් ඇති බවද දැනගන්නට තිබේ.

වත්මන් ඇමතිවරයා කලක් ඌව පළාත නියෝජනය කල අයෙකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: