2023 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 11:00
උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් රුසියාවේ ඈත පෙරදිග පිහිටි අමූර් නදීබඩ කොම්සොමොල්ස්ක් (Komsomolsk-on-Amur) හි ගුවන්යානා කර්මාන්තශාලාවක් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙහි Su-35, Su-57 ප්‍රහාරක යානා මෙන්ම Su-100 ගුවන් යානා ද නිපදවනු ලබනවා.
උතුරු කොරියාව සමග ගුවන් යානා නිපදවීම සහ අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍රයන් හි සහයෝගීතාව වර්ධනය කළ හැකි යයි රුසියානු ආණ්ඩුව විශ්වාස කරන බව රුසියාවේ උප අගමැති මෙන්ම වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍ය දෙනිස් මන්තුරොෆ් පවසනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59