hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:01



මේ කතාව කියවන ඔබ ”Rab Ne Bana Di Jodi” බලලා ඇති අනිවාර්යයෙන්ම.

එහි මතක යළි සිහිගන්වන සේයා රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණා.

ෂාරුක් ලංකාවට ඇවිත් !

සේයා රූ එකතුව ගැන කතාබහ පැතිරෙන්න ගත්තෙ එහෙම.

බලන්නකො මේ ෂාරුක්මයි නේද…

රජින්ද් ලක්ෂාන් සහ ජනප්‍රිය රංගන ශිල්පිනි ඉෂංකා අබේසේකර තමයි ෂාරුක් සහ අනුෂ්කාගේ චරිතවලට මේ විදියට ජීවය එකතු කර තිබුණෙ.

ඇත්තටම ෂාරුක් ලංකාවට ඇවිත් වගේ නේද…

  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara
  • Monara




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: