2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 1:36
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් ලබන මාසයේදී චීනයේ සංචාරය කරන බව ඊයේ රුසියාව විසින් තහවුරු කරනු ලැබුණා.
එරට ආරක්ෂක කවුන්සිල ලේකම් නිකොලායි පත්රුශේෆ් මේ බව සනාථ කළේ චීන විදේශ ඇමති වෑංග් යී ඔහු බැහැදැකීමට පැමිණි අවස්ථාවේ යි.
තීරයක් මාවතක් සංවාදය සඳහා මෙසේ පුටින් පැමිණීමට නියමිතයි. රටවල් අනූවක පමණ නියෝජිතයන් මෙම සංවාදය සඳහා පැමිණීමට නියමිත යයි මීට පෙර වාර්තා වී තිබුණා. ඒ අතර රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් ද වන බවයි සඳහන්ව තිබුණේ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24