2023 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:11
තමන්ට මිනිසුන් මරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ ඇමතිවරයෙක් වීමට අවශ්‍ය නැති බවත් තමාට රජයක් ලබා ගැනීමට අවශ්‍ය නැති බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (21) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.
එවැනි සිතුවිල්ලක් තිබෙන පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් තමන් ඒ උදවිය සමඟ පාර්ලිමේන්තුවේ වාඩි වීමට සූදානම් නැති බවද කියා සිටියා.
තමා දේශපාලනය සිදු කරන්නේ ගමේ මිනිසුන් තමන්ව දේශපාලනයට තෝරා ගත් නිසා බවත් බෞද්ධ මිනිසුන් දේශපාලනයට තෝරා ගත් නිසා බවත් ද කියා සිටියා.
2024 මැයි 17, පෙ.ව. 7:10
2024 මැයි 17, පෙ.ව. 12:05
2024 මැයි 16, පෙ.ව. 10:22
2024 මැයි 15, පෙ.ව. 8:21
2024 මැයි 14, පෙ.ව. 11:23
10-05-24
10-05-24
09-05-24
09-05-24
09-05-24
09-05-24
19-03-24
19-03-24
11-03-24
11-03-24
10-03-24
10-03-24
10-03-24
10-03-24
10-03-24
10-03-24
09-03-24
09-03-24
05-03-24
05-03-24
19-02-24
19-02-24
01-02-24
01-02-24