2023 සැප්තැම්බර් 26, පෙ.ව. 12:03
 
            
ලිංගිකත්වය කියන්නෙ සමහරක් වෙලාවට මොකක් හෝ හේතුවකට ‘වසා දමන ලදී‘ කියලා වාරණයට ලක්වෙන දෙයක්’
තවත් තැනක”
‘කතා කරන්න තහනම්‘ මාතෘකාවක් විදිහටත් බොහෝ අය හුවා දක්වනවා’
හැබැයි ඒ කොහොම වුණත් ලංකාව වගේ රටක (සෙක්ස් වචනය ගූගල් සර්ච් කරපු රටක) ලිංගික අධ්‍යාපනය අන්තිම දුර්වලයි කියන එක අපිට පිළිගන්නම වෙනවා’
පසුගිය සමයේ දැඩි ආන්දෝලනයට ලක්වුණු මේ සිදුවීම වාර්තා වුණේ දකුණු පළාතෙන්’
මේක පුවත්පතකට ලියනවා නම්”
‘සිසුවා අපයෝජනය කළ ගුරුවරිය‘ කියලා දාන්න පුළුවන්’
හැබැයි මේක නීතිය දක්වා නොයන කතාවක්’ (ඒකටත් හේතු තියෙනවා)
මේ තියෙන්නෙ කොලුවා කියපු කතාව” (කොල්ලට අවුරුදු දාසයයි)
”ටීච දවසක් මට අඬගැහුවා පාඩම් අහගන්න එයාගේ ගෙදරට’ ටීච හිටියේ තනියෙන් ! මාව ඇතුළට එක්කන් ගිහින් මට ඇඳුම් ගළවන්න කිව්වා’ මම බෑ බෑ කිව්වත් ටීච කිව්වා” නොකළොත් අම්මලට මගේ බොරු වැරදි කියලා මාව ඉස්කොලෙන් පන්නනවා කියලා’ ඒ බයට මම එයා කියපු හැමදේම කළා’ අම්මපල්”’ ලා සර්”’ ටීච තමයි මට පිස්සු වැටිලා හිටියේ”’ එයාට මාව ඕනිමයි කිව්වා’ මම වෙන මොනා කරන්නද ? ඔලුව වනාගෙන කියන දේවල් අහගෙන ඉන්නවා විතරයි” හැබැයි ටීච මට ලකුණුත් දුන්නා’ මං ගැන අම්මලටත් මුකුත් කිව්වේ නෑ””
හැබැයි මීට හාත්පසින්ම වෙනස් කතාවක් ටිච කියලා තිබුණා’
”මේ කොල්ලා දවසක් දෙකක් ආවා අපේ ගෙදර’ ඒ ආවේ පාඩම් අහගන්න’ මුලින් ආවේ තනියෙන් නෙවෙයි” තව කොල්ලෙක් එක්ක’ මේ දෙන්නා මගේ fාටෝ වගයක් සේබුක් එකෙන් අරන් එඩිට් කරලා තිබ්බා’ මෙයා මට මේවා එව එවා තර්ජනය කළා’ එයා කැමති දේවල් ඕනි නැත්තම් මේවා ඉස්කෝලෙ වටේ යවලා ලැජ්ජ කරනවා කියලා’ මම මුලින් බයවුණේ නෑ’ හැබැයි මෙයාගේ තර්ජන ඕනෑවට වැඩි වුණා’ මෙයා කියන විදිහට මම කවදාවත් මෙයාට අතවරයක් තියා මුකුත් කරලා නෑ’ මං ළඟ තියෙනවා එයා එවපු මැසේජ්’ මේක එයයි එයාගේ අම්මලයි කරපු ප්ලෑන් එකක් මාව ලැජ්ජ කරන්න’ මට ඉතින් නිර්දෝශී බව ඔප්පු කරන්න විදිහක් නෑ වෙන”” හැබැයි මම මගේ හිත දන්නවා’ මම දැන් ඒ ස්කූල් එකෙන් අයින් වෙලා හුඟක් කල්”’”
ඉතින් ඇත්ත සහ බොරුව ඇතැම් විටෙක වෙනස්”’
අපි ඇත්ත කියලා දැකපු ගොඩක් දේ බොරු වෙන්න පුළුවන්”’ මේ ක්ෂණයෙන්”’
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25