hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 9:54



සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බවද වාර්තාවේ.

අමාත්‍යංශවලට පැමිණෙන ජනතාවගෙන් දිගින් දිගටම ජනාධිපති කාර්යාලයට ලැබුණු පැමිණිලි සලකා බලමින් පසු ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී ඇති බවද වාර්තා වේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: